ණය හිමියන්ට සහන දෙන්න..! මහ බැංකුව වාණිජ බැංකු වලින් ඉල්ලයි - විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..!

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Jul 20, 2022 03:05 PM GMT
Report

වත්මන් ආර්ථික තත්වයන් සහ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායීතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි මාස 6ක කාලයක් සඳහා සුදුසු සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකූලව ලබාදෙනු ඇති අතර එම සහනයන්ගේ ප්‍රධාන අංග සාරාංශගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery