බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට අනතුරු ඇඟවීමක්...

Badulla Climate Change TN Weather Weather
By Gagana Feb 16, 2024 11:26 AM GMT
Report

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව අඳුරු පැහැයෙන් යුතු කලු දුමාරයක් දැකිය හැකි බව වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ වෙසෙන වයෝවෘද්ධ පුද්ගලයින් ස ශ්වාසනාබාධ ඇති පුද්ගලයින් මෙන්ම කුඩා දරුවන්ද අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්තාව වන්නේ.

කෙසේ වෙතත් බදුල්ල දිස්ත්‍රික් ආපදාකළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පවසා ඇත්තේ මෙම තත්ත්වය පුද්ගලයන්ගේ සාමාන්‍ය සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන බවයි.