තරුණ තරුණියන් ට සුබ පණිවුඩයක්..!

Japan Job Opportunity Japan
By Sewvandhi Jan 30, 2024 11:25 AM GMT
Report

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසන්නේ,අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබාදී විදෙස් රැකියා සඳහා පිටත් කරවීමට ද සූදානමින් සිටින බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔහු ඒ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Sponsored By Sarrita Jewellery

තරුණ තරුණියන් ට සුබ පණිවුඩයක්..! | Notice For Yongers