ඔබත් මේ ප්‍රදේශවල නම් වහාම දැනුවත්වන්න..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 01, 2024 10:38 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින්, උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වේ.

ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කෙරේ.  

Gallery