උදය ගම්මන්පිල කතානායකවරයාට භාරදෙන යන්නේ මොනවාද...?

Sri Lanka Parliament Pivithuru Hela Urumaya Mahinda Yapa Abeywardena Sri Lanka Politician Sri Lanka
By Subodha Apr 25, 2022 10:46 AM GMT
Report

ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුළ කතානායකවරයාට භාරදෙන බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක බහුතරයක් තමන් සතුව ඇති බව ද හෙතෙම සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 


join now