දික්වැල්ල කොකේන් භාවිතකළ බවට පිළිගනියි..

Cricket Niroshan Dickwella
By Sithumini 8 months ago
Report

 තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ නිරෝෂන් දික්වැල්ල තමා කොකේන් භාවිත කළ බව අද පිළිගෙන තිබෙනවා.

ඒ ඔහු අදක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවයි. එහදි මෙහිදී පැය එකහමාරකට අධික කාලයක් එම කමිටුව හමුවේ ප්‍රකාශ සටහන් කරගෙන සිටියා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඔහු අද 2.30ට පෙනී සිටියා. පසුගියදා නිරෝෂන් තරගාවලියක් අතර තුර ආවරණ කලාපයෙන් බැහැරවයාම මතද තරග තහනමකට පවා ලක්වුණා.