අයවැය විවාදය අතර තුර කව්ද මේ ටේබල් ටෙනිස් ගහපු මන්ත්‍රීවරු.. කොට්ටහච්චිත් ඒ අතර...(PHOTOS)

Parliament of Sri Lanka National People's Power - NPP
By Sithumini Mar 24, 2025 05:44 AM GMT
Report

මෙවර පාර්ලිමේන්තු ගෘහස්ථ ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා. එහි මේ ස පන්දු තරගාවලියෙන් ජයගෙන තිබෙනවා

ජාතික ජන බල වේගගේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සහ එම පක්ෂයේම නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතායි.

ඉතින් මේ ගැන නම් මේ වෙද්දො හරි හරි විහිළුත් සමාජ මාධ්‍යයේ පළවන අයුරු දක්නට ලැබුණා.

කොහොම වුණත් මේ තරගාවලිය තිබී ඇත්තේ පාර්ලිමේන්තුවේ අය වැය විවාදය අතරතුර වීමත් විශේෂත්වයක්.