නිහාල් වෙදආරච්චි හදිසියේම අත්අඩංගුවට

Dilip Wedaarachchi Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Aug 11, 2022 08:13 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිහාල් වෙදආරච්චි මහතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

..................................................................................

YOU MAY LIKE THIS VIDEO 

විජේදාස රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් ' 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW