දෙවියෝ නෑ කිවුවට මේ වෙලා තියෙන්නේ.! නිවස සම්පූර්ණයෙන් ගිනිගනී - බිලිඳා තොටිල්ලේ සුව නින්ද සිටියදී ගිනි අළු මතින් සොයාගැනේ.

Sri Lanka Police Fire Accident
By Wayomi Jul 03, 2024 07:59 AM GMT
Report

කිලිනොච්චියේ, පුන්නයිනීරාවි ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියත් නිවසේ තොටිල්ලක සිටි කුඩා බිලිඳකු කිසිදු උපද්‍රවයකින් තොරව බේරී සිටියදී ගම්වාසීන් විසින් සොයාගත් පුවතක් වාර්තා වෙනවා.

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?


ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??

ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??


මාස හතරක කුඩා දරුවා තොටිල්ලක දමා මව පානීය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී එම නිවසට ගිනි ඇවිළී ඇති අතර ධීවර රැකියාවෙන් ජීවත් වන නිවසේ අයිතිකරු රැකියාවට ගොස් සිටි අතර නිවසේ සෙසු දරුවන් දෙදෙනා ද පාසල් ගොස් ඇත.

පැල්පත් නිවසක් වූ මෙම නිවස විනාඩි දහයක් පහළොවක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.


මව පැමිණ විලාප තබමින් දරුවා තොටිල්ලක සිටින බව කී නිසා ගම්මුන් නිවස තුළට ගොස් බලන විට කිසිදු උපද්‍රවයකින් තොරව දරුවා තොටිල්ලේම සුවසේ නිදා සිටියදී ගම්වාසීන් බිලිඳාව එළියට ගෙන ඇති අතර නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

නිවස ගිනි ගැනීමෙන් නිවස තුළ තිබූ රුපියල් 50,000.00ක මුදලක් ඇතුළු දැල්, ධීවර උපකරණ රැසක් ද විනාශ වී ගොස් තිබෙනවා.

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)