කාණුවකින් හමු වූ අලුත උපන් බිලිඳා.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
අද (09) දින මුල්ලේරියාව විදියබණ්ඩාර මාවතේ කානුවක දමා ගොස් සිටි අලුත උපන් බිළිදෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
ගම්වාසීන් විසින් සිරුර දැක පොලිසිය දැනුවත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.