අඩුම මිලට ලංකාවට එන සුපිරි මෝටර් රථ නවය..මිල ගණන් ලැයිස්තුවත් මෙන්න.. සුබම සුබ ආරංචියක්.
ලක්ෂ 20ට රෝද හතරේ වාහනයක් පරිසරය රැකගැනීම සහ ඉන්ධන ගැටළුවට පිළියමක් ලෙසට ලොව ප්රමුඛ පෙලේ වාහන නිෂ්පාදන සමාගම් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
නමුත් ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කර ඇත්තේ මෙලෙසිනි.
ඔවුන් මේ වසරේ නිෂ්පාදනය පුළුල් කිරීමට සැරසෙන මෝටර් රථ කිහිපයක් පහතින්…
එම මෝටර් රථවල මිල ගණන් ශ්‍රී ලංකා රුපියල් වලින් මෙලෙසිනි….
01.Maruti Suzuki Ertiga –
ශ්‍රී ලංකා මුදලින් 2,645,160 1.5-litre four-cylinder engine produces 92hp and 122Nm of torque fuel economy of 26.08km/kg Indian Priced at Rs 9.87 lakh
02.Tata Tiago –
ශ්‍රී ලංකා මුදලින් 2,015,360 1.2-litre, three-cylinder Revotron engine produces 73hp and 95Nm of torque fuel economy of 26.49km/kg Indian Prices range between Rs 6.09 lakh- 7.52 lakh
03.Tata Tigor –
ශ්‍රී ලංකා මුදලින් 2,221,720 1.2-litre, three-cylinder Revotron produces 73hp and 95Nm of torque 13hp and 18Nm from its petrol Indian Prices range between Rs 7.69 lakh-8.29 lakh
04.Hyundai Aura –
ශ්‍රී ලංකා මුදලින් 2,074,320 1.2-litre, four-cylinder engine produces 69hp and 95.2Nm of torque 5-speed manual gearbox fuel economy of 28.4km/kg Indian priced at Rs 7.74 lakh
05.Hyundai Grand i10 Nios –
ශ්‍රී ලංකා මුදලින් 2,036,800 1.2-litre, four-cylinder engine produces an identical 69hp and 95.2Nm of torque 5-speed manual gearbox fuel economy of 28.5km/kg Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh
06.Hyundai Santro –
ශ්‍රී ලංකා මුදලින් 1,709,840 three-cylinder engines 1.1-litre engine produces 60hp and 85.3Nm of peak torque fuel economy of over 30km/kg Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh
07.Maruti Suzuki S-Presso –
ශ්‍රී ලංකා මුදලින් 1,490,080 1.0-litre K10B engine 5-speed manual gearbox fuel economy of 31.2km/kg Indian prices range between Rs 5.24 lakh- 5.56 lakh
08.Maruti Suzuki WagonR –
ශ්‍රී ලංකා මුදලින් 1,658,920 1.0-litre and 1.2-litre petrol engines produces 58hp and 78Nm of torque 5-speed manual gearbox fuel economy of 32.52km/kg Indian prices range between Rs 6.13 lakh-6.19 lakh
09.Maruti Suzuki Celerio –
ශ්‍රී ලංකා මුදලින් 1,763,440 1.0-litre K10C DualJet engine fuel economy of 35.60km/kg produces 57hp and 82.1Nm of peak torque 5-speed manual gearbox Indian priced at Rs 6.58 lakh
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |