වෙළඳපොලට එන අලුත්ම වාහන ගැන විශේෂ පණිවුඩයක්..මින් පස්සෙ වෙන දේ මෙන්න..(PHOTO)
අවුඩි සමාගමමෙන් අලුත් වැඩක්
2026 වසරේ සිට විද්‍යුත් වාහන පමණක් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජර්මනියේ සුප්‍රකට අවුඩි සමාගම ප්‍රකාශ කරනවා.
යුරෝපා සංගමය දහන එන්ජින් සහිත මෝටර් රථ භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති පසුබිමකයි එම සමාගම මේ බව නිවේදනය කළේ.
මේ අතර නීත්‍යානුකූලව මාර්ගයෙන් මුදල් ශ්‍රී ලංකාවට එවන විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන් ඔවුන් විසින් ප්‍රේෂණය කරන මුදල සලතා ප්‍රතිආරෝපණ දෙමුහුන් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
මේ වන විට වාහන ආනයනය කර ඇති බැවින් මේ වන විට විශේෂ අවසරය විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් හිමිවන බවද සඳහන් කළේය.
ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කල හැකිවන වාහනවලට මෙම බලපත්‍රහ හිමිවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |