ඔබේ ආදායම අනුව ගෙවිය යුතු බදු මුදල මෙන්න...
Sri Lanka Economic Crisis
Sri Lanka
Ministry of Finance Sri Lanka
Financial crisis
By Sewvandhi
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන සියලු දෙනාටම ආදායම් බදු අය කිරීමට රජය විසින් ගෙන ඇති තීන්දුව අනුව බදු අය කිරිම සිදු වන්නේ මෙසේය.
දේශීය ආදායම් පනතට ගෙන එන නව සංශෝධන හරහා සුළු හා මධ්‍ය පරිමාණ, නිෂ්පාදන සහ අපනයන ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ ආදායම් බදු ඉහළ නංවා තිබේ. මත්පැන්, දුම්කොළ, ඔට්ටු දැමීම, සූදූ ව්‍යාපාර උපයන ලාභ සඳහා 40%ක බද්දක් පැනවීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
