මුහුදුබඩ දුම්රිය මාර්ගයේ,දුම්රිය ගමන් ගන්නා නවතම කාලසටහන මෙන්න..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එළඹෙන 20 වනදා සිට ක්‍රියාත්මක (2022.10.20) උදෑසන කාර්යාල දුම්රියන්හි නව කාලසටහන නිකුත් කර තිබේ.
එහි පැරණි සහ සංශෝධිත නව කාලසටහන ද ඇතුළත් වී ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

