නව ජනපති අනුර දිසානායක..ගැසට්ටුව 17 වනිදා එළියට..
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Anura Dissanayake
                
                                                
                    Anura Kumara Dissanayaka
                
                                                
                    Ranil Wickremesinghe
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ, එළඹෙන ඔක්තොම්බර් මස 17 වනදා වන විට ජනාධිපති අනුර දිසානායක යයි නව ගැසට් පත්‍රයක් නිකුත් වනු ඇති බවයි.
එළැඹෙන අගෝස්තු මස 18 වන වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වන බවත් හෙතෙම පවසයි.
ඔහු සඳහන් කරන්නේ මෙහිදී, ජනාධිපතිවරණය කැදවා ඔක්තෝබර් මස 05-15 අතර දිනයක ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයකු පත්කළ යුතුව ඇති බවයි.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
Sponsored By Sarrita Jewellery
                
                