වී අලෙවි මණ්ඩලයේ නව වී මිලදී ගැනීමේ මිල ගණන්
Latest Headlines
Rice
Rice Price
Sinhala news
gagana news
By R.rishma
වී අලෙවි මණ්ඩලය විසින් 2025 ජූලි 03 වන දින සිට පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා නිවේදනය කර ඇත.
මිල ගණන්:
- නාඩු වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 120
- සම්බා වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 125
- කීරි සම්බා වී: කිලෝග්‍රෑම් එකක් රුපියල් 132