එක් එක් අමාත්‍යංශ සදහා දිවුරුම් දුන් නව රාජ්‍ය අමාත්‍යවරු ලැයිස්තුව මෙන්න..ශෂින්ද්‍ර,ගීතා,සනත් නිශාන්තත් ඒ අතර ..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Sewvandhi Sep 08, 2022 04:55 AM GMT
Report

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මේ වනවිට දිවුරුම් දෙනු ලබයි. එම රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.

01. ජගත් පුෂ්ප කුමාර - විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

02. රංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය

03. ලසන්ත අලගියවන්න - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

04. දිලුම් අමුණුගම - ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

05. කනක හේරත් - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

06. ජානක වක්කුඹුර - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

07.ෂෙහාන් සේමසිංහ -

08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

09. තේනුක විදානගමගේ - ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය

10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් -

11.රෝහණ දිසානායක - ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය

12. අරුන්දික ප්‍රනාන්දු -

13. විජිත බේරුවල - පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

14. ලොහාන් රත්වත්තේ - වැවිලි කර්මාන්ත

15. තාරක බාලසූරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

16.ඉන්දික අනුරුද්ධ - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය

17.සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

18. සිරිපාල ගම්ලත් - මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය

19. ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

20. අනුරාධ ජයරත්න - අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය

21 .සදාසිවම් වියාලේන්ද්‍ර - කර්මාන්ත

22.සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

23.පියල් නිශාන්ත ද සිල්වා - ධීවර රාජ්‍ය අමාත්‍ය

24. ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය

25. ඩී.වී චානක - වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය

26. ඩී.බී හේරත් - පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

27.ශෂින්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය

28. සීතා අරඹේපොළ -

29. කාදර් මස්තාන් - ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

30.අශෝක ප්‍රියන්ත - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

31.අරවින්ද කුමාර් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

32. ගීතා කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් -

34. සුරේෂ් රාගවන් - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

35.ඩයනා ගමගේ -

36.චාමර දසනායක -

37. අනූප පස්කුවල් - සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



Gallery