නව රාජ්‍ය අමාත්‍යවරු 30ක් දිවුරුම් දෙයි..?
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
By Sewvandhi
නව රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම හෙට උදෑසන සිදුකිරීමට නියමිත බවය.
එහිදී නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න පිරිසක් දිවුරුම් දීමට නියමිත බවටද තොරතුරු වාර්තා වෙයි.
..............................................................................
You may like this video-:
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් සමග එක්වූ හේතුව හෙළිකරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |