රජයෙන් නව නීතියක් - කැබිනට් ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක් (VIDEO)

Parliament of Sri Lanka Bandula Gunawardane Sri Lanka Sri Lanka Cabinet
By Sewvandhi Oct 18, 2022 01:46 PM GMT
Report

රාජ්‍ය ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම වැඩි වන බදු මුදල් හා රජය ක්‍රියාත්මක කරන නව නීති ගැනත් එතුමා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now