නව ජාතික හැඳුනුම්පත් සඳහා ගාස්තු වැඩි වෙන හැටි

Sri Lanka
By Sewvandhi Oct 31, 2022 01:59 PM GMT
Report

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු හෙට (1) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස 22 වැනි ගත් තීරණයකට අනුව මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery