ගාස්තු සංශෝධනය කරමින් අලුත්ම ගැසට් නිවේදනයක්..!

Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Aug 12, 2023 10:42 AM GMT
Report

මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

GalleryGallery