මැතිවරණය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි..!
Election Commission of Sri Lanka
Sri Lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sewvandhi
පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීවරු පත්කර තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (21) රාත්‍රීයේ නිකුත් කර තිබුණා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


