ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදු වූ හදිසි වෙනස..
Sri Lanka
By krishani
හිටපු මුදල් අමාත්‍ය අලි ෂබ්රිගේ සහෝදරයකු වන මොහොමඩ් උවයීස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද(07) දින වැඩ භාරගනු ලැබිණී.
ඔහු ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් විය.