ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ අලුත් වෙනස..

Sri Lanka
By krishani Jun 05, 2022 07:41 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පත්කර ඇත.

මීට මාස කීපයකට පෙර එම මහතා තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.