සිමෙන්ති විසඳුමට රජයෙන් ලැබෙන සිමෙන්ති වල මිල මෙන්න..

politics import Cement building construction Sri Lank
By Sewvandhi Feb 05, 2022 10:10 AM GMT
Report

රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග තවත් සති 03ක් තුළ වෙළදපොලට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now