මගීන් 22ක් සමගින් අතුරුදන් වූ ගුවන්‍ යානය..

By krishani May 29, 2022 08:31 AM GMT
Report

නේපාල ටාරා ගුවන් සේවයට අයත් මගීන් 22ක් රැගත් නේපාල ගුවන් යානයක් ගුවනේ දී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ගුවන් යානය නේපාලයේ පොකාරා සිට ජොම්සම් වෙත අභ්‍යන්තර ගුවන් ගමනක නිරතවන විට සන්නිවේදනය බිඳ වැටී ඇති අතර යානයේ ගමන් ගත් මගීන් විසි දෙදෙනා අතර ඉන්දියානුවන් හතරදෙනෙකු සහ ජපන් ජාතිකයන් 3 දෙනෙකු ද සිටි බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join