අද අලුයම භූ කම්පනයක්.. (විදෙස්)

Nepal
By krishani Nov 08, 2022 07:14 AM GMT
Report

අද(08) අලුයම නේපාලයේ - කත්මන්ඩු අගනුවර රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන ඇත.

එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ගැඹුරින් සිදුව ඇත.

මෑත කාලයේදී නේපාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ භූමිකම්පා හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join