ශරීරය විසින් ඔබට නිවාඩු ලබාදෙන අවස්ථා.
රැකියාවක් කරද්දී සතියකට එක දවසක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම නිවාඩුවක් තියෙනවා. සමහර රැකියා තියෙනවා සතියකට නිවාඩුවක් තිබ්බට මදි, මොකද වැඩ කරන්න වෙන්නේ මානසික ආතතියකින්. හැබැයි දන්නවද? ඒ නිවාඩුව මදි වුණාම හෝ ඔබේ මනසට සහ සිරුරට නිදහසක් ඕන වෙනකොට ඔබේ සිරුර විසින්ම ඔබට නිවාඩුවක් ලබාදෙන බව. ඉතින් අපි බලමු ඒ මොන වගේ අවස්ථා වලදීද කියලා.
හිසරදය
? ඔබේ හිසට අපහසුතාවයක් ඇතිවී එයට විවේකයක් අවශ්‍ය වූ විට එය ඔබේ ශරීරයට සංඥා නිකුත් කරනවා. ,
? හිසේ බෙල්ලේ සහ ඇස්වල දරුණු වේදනාවක් ලෙස ඇති කරයි
? ඒ වගේම අධික ආතතිය, ඉරුවාරදය ඇති කිරීමටත් හේතුවක් විය හැකියි.
ආහාර දිරවීමේ ගැටළු
? ඔබේ මොලය දීර්ඝ වෙලාවක් එක දිගටම ක්‍රියාකරන විට ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ද ඒක හොඳටම දැනෙනවා.
?ඒ නිසා එය එක්තරාආකාරයක කම්පනයකට භාජනය වන අතර මෙම තත්වයේ දී බඩේ විවිධ ප්‍රදේශවල ඇති වන මල ආබාධ සහ කැක්කුම සමඟ ඇති වන කෝපාවිෂ්ට බඩවැල් සින්ඩ්‍රෝමයයි. 03. නිතරම සෙම්ප්‍රතිශ්‍යාව ඇති විම.
? මානසික ආතතිය නිසා ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කර රුධිර සංසරණය වේගවත් කරයි.
? එම ක්‍රියාවලිය සහ රුධිර පීඩනය වැඩිවීම නිසා ප්‍රතිශක්තීකරණ ගැටලු ඇති කරයි.
නොගැලපෙන ශරීර බර.
? ආතතිය නිසා ඔබේ සිරුරේ බර වේගවත්ව වැඩි වීමට බලපානවා.
? එහෙම වෙන්නේ කෝටිසෝල් හෝමෝන වැඩිවීම නිසා ඔබට ලග ඇති ඇස් වලට දකින ඕනෑම දෙයක් ආහාරයට ගැනීමට අවශ්‍ය වෙනවා. 05. බඩේ අමාරුව
? ඔබට මානසික ආතතිය ඇති වූ විට ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පීඩා විදිනවා.
තෙහෙට්ටුව
? ඔබට තෙහෙට්ටු ගතියක් දැනෙනවානම්, ඉදගෙන ඉදල නැගිටීමේදී අමාරු නම් හෝ නිතරම නිදි කිරා වැටෙනවා නම් ඒවාට හේතුව ඔබ අධික ලෙස මහන්සි වී වැඩ කිරීමයි.
පපුවේ වේදනාව
? මානසික ආතතිය නිසා ඇති වන පපුවේ වේදනාව හෝ කැක්කුම බොහෝ විට හදවතත් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ.
? ඒවා සම්බන්ධ වෙන්නේ ස්නායු පද්ධතිය සමඟයි.
? ඔබේ පපුවේ වේදනාව නිතරම ඇති වනවා නම් පළමුවෙන් එය ඔබටම රිලැක්ස් කර ගැනීමට පුළුවන්ද කියලා බලන්න.
? කොහොම වුවත් මානසික ආතතිය නිසා ඔබට පපුවේ අමාරුවක් ඇති වුණොත්, වෛද්‍ය උපදෙස් ගන්න.
ලිංගික ක්‍රියාකාරකම් අඩුවීම.
? ලිංගිකත්වය සදහා සියලුම රසායනික දෑ නිපදවීම මොළය විසින් සිදු කරනවා.
? මෙම ආතතිය වැනි තත්වයන් නිසා එයට ඇති ආසාව නැති වී යයි.
? ඔබ හෝ ඔබේ සහකරු මෙවැනි අවස්ථාවකට මුහුණ දී සිටිනවානම් හොද විවේකයක් ලබා ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |