මහින්ද නාවලපිටියට එයි..උණුසුම් තත්ත්වයක්..වහාම පොලිසියත් කැදවයි.(VIDEO/PHOTOS)
Mahindananda Aluthgamage
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Aruna
නාවලිටියේ දැවැන්ත උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණා.
ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙනවා.
මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් මේ වන විටක් එක්වී තිබේ.
මේ අතර නාවලපිටියේ දී විරෝධතාවක් ද පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
එම නිසා නාවලපිටිය නගරයේ ආරක්ෂාව මේවන විටත් තර කර ඇති බවයි වාර්තාවෙන්නේ.
නාවල පිටියේ මේ වන විට පැවැත්වෙන දෙවැනි ජන රැලියේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |













