හුංගෙක් පෑගුනු නාවික හමුදා නිලධාරියාට සිදුවූ දේ..
Polonnaruwa
Sri Lanka
Sri Lanka Navy
By Sewvandhi
පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ වැවක දියනාමින් සිටියදී විෂ සහිත හුංගා මත්ස්‍යයකු පෑගීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
38 හැවිරිදි නාවික හමුදා නිලධාරියෙක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.