වසර 32ට පස්සේ ජාතික තරුණ සමුළුව අද
National Youth Day
Latest Headlines
Sinhala news
gagana news
National Youth Conference - Youth Club
By Shehan
අද(12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික තරුණ සමුළුව පැවැත්වීමට නියමිතය.
මෙවර සමුළුව වසර 32කට පසුව පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා පවසයි.
තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වන අතර, එහිදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වාදීම ද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.