ඉදිරි පැය 48 තුල QR කේතය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!
Fuel Price In Sri Lanka
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්‍රය (QR code )සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
කෙසේවෙතත් මෙම එම පණිවුඩයේ සඳහන් වන්නේ මේවන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිතයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

