දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනයට.

Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Aug 01, 2023 08:53 AM GMT
Report

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මණ්ඩල හමුවට යොමු කර යෝජනාවකට අනුවයි.

එමඟින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යන තනතුරු බලයලත් නිලධාරින් වශයෙන් පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති.