EPF අලාභය ගැන මහ බැංකු අධිපති පහදයි

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Sewvandhi Sep 09, 2023 04:28 PM GMT
Report

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල ප්‍රතිව්‍යුහගත වන්නේ නම් එහිදී සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන අවස්ථා අලාභය 4%ක් බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එසේ නොකරන්නේ නම් සිදුවන අවස්ථා අලාභය 21%ක ප්‍රතිශතයක් බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ, රජයේ මුදල් කාරක සභාවට ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් කැඳවු අවස්ථාවේදීය.