යුගදිවියට පිවිසි නාමල් උඩුගමගේ සහ රුවන්ති මංගලාගේ ආදරණීය දියණිය දැහැමි..බලන්නකෝ කවුද සාක්ෂියට අත්සන් කළේ කියලා..(VIDEO/PHOTOS)

Mahinda Rajapaksa Namal Rajapaksa Wedding Gossip Today SL Actress Gossips
By Sewvandhi Jul 26, 2024 03:59 PM GMT
Report

නාමල් උඩුගම - රුවන්ති මංගලා කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම අද ‍යුගදිවියට එළඹිලා තිබුණා.

ඒවගේම මෙම විවාහ මංගල්‍යයේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සාක්ෂිකරුවන් වශයෙන් අත්සන් තැබීම විශේෂත්වයක් වුණා. 

මෙන්න බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් ලෙස හැඩවුණ දැහැමිගේ ලස්සන වෙඩින් එක..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery