නාමල්ගෙන් ඉන්ධන ගැන විශේෂ හෙළිදරව්වක්..
Namal Rajapaksa
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Aruna
කටාර්හි වෙළඳ සමාගමක තමන් සාමාජිකයෙකු බව පවසමින් පලවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
තමන්ට එම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසන ඔහු තමන්ගේ නමට සමාන නමක් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැකි නමුත් නියත වශයෙන්ම ඒ තමන් නොවන බව ද කියා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.
මෙම සමාගමෙන් ශ‍්‍රී ලංකාවට ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සූදානමක් ඇති බවත් සමාජ ජාලවල වාර්තා පල වෙයි.
අදාල සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙතනින් දැන ගන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |