මේ තත්වය ඇති කලේ කලින් ආණ්ඩුව.. නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.. (VIDEO)

By Sithumi Oct 10, 2022 04:32 PM GMT
Report

  මේ වන විට රටේ පවතින තත්ත්වයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවද මෙම තත්ත්වය ඇති කළේ මීට පෙර ආණ්ඩු බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදින් වෙත් ප්‍රකාශ කර සිටියා.

ඔහු එම අවස්ථාවේදී සිදු සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.