නාමල් රාජපක්ෂ හදිසියේම ගැසට්ටුවක් නිකුත් කරයි..!
gazette
Sri Lanka
Namal Rajapaksha
Rugby
By Sewvandhi
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පරිපාලනය හා වෙනත් කටයුතු මෙන්ම අදාළ නිලවරණයෙන් කැඳවීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය නිසි බලධාරියා ලෙස පත් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
