නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්

Namal Rajapaksa Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By R.rishma Oct 23, 2026 05:45 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.   

ඒ අනුව, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය කටයුතු යටතේ නාමල් රාජපක්ෂ මහතා සහ ජානකී සිරිවර්ධන මහත්මිය ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනු ඇත.   

කුඩු අල්ලන ටාගට් එකෙන් වැඩක් නෑ.. විස්සක් ඉන්න කාමරේ 300ක් - බන්ධනාගාර ගැන නාමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කුඩු අල්ලන ටාගට් එකෙන් වැඩක් නෑ.. විස්සක් ඉන්න කාමරේ 300ක් - බන්ධනාගාර ගැන නාමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන මස 06 දක්වා යළි රිමාන්ඩ්

චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන මස 06 දක්වා යළි රිමාන්ඩ්