"..අක්කා හැම මතු සන්සාරෙම..." ආදරණීය ගායන ශිල්පීන් නදිනි ප්‍රේමදාසගේ උපන්දිනයට,කුඩා කල ඡායාරූප සමග සොහොයුරිය එක්කල සංවේදී සුභපැතුම..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Dec 19, 2022 12:04 PM GMT
Report

අද දිනයේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාසගේ උපන්දිනය යෙදී තිබෙනවා. 

ඉතින් ඇයට ලැබුණු දහසක් උපන්දින සුබපැතුම් අතරේ ඇගේ සොහොයුරිය ඉතා සංවේදී ආදරණීය සුබ පැතුමත් එක්කර තිබුණා..

"සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට මගෙ අක්කා විටෙක අම්මගෙ තැන ගන්න හදනව කියල මම කෑගහුවත් අම්මා නැති හැම වෙලාවෙම අක්කා කියාගෙන මම දුවගෙන එන්නේ ඒ අදරය මට ලැබෙන්නේ ඔයාගෙන් කියල මම හොදටම දන්න නිසා. ඉස්සර අපි කොච්චර හොර වැඩ, මෝඩ වැඩ කරල ඇත්ද? අද අපි ඒවා හිනා වෙවී මතක් කරනව. මම දවසක් කතා කලේ නැති උනොත්

"මාව මතකවත් නැ නේද?" කියල බැනල call එකක් දෙන්නෙ. අපි දෙන්නගෙ ඒ බැදීම අපි දෙන්නට විතරක් නෙවේයි අපේ බබාලා තුන්දෙනත් එක අම්මගෙ ළමයි වගේ තුන්දෙනාට තුන්දෙනා නැතුව බෑ. අක්කා හැම මතු සන්සාරෙම මගේම සහොදරයා වී උපදින එක තමයි මගේ එකම පැතුම "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGallery