සිල් බිදගත්තට පස්සේ ගොඩාක් අයුතු යෝජනා ආව නිසා තමා මන් කලාවෙන් ඈත් වෙලා හිටියේ.විවහා දෙකකට සමුදුන් නදීෂා හේමමාලි. (PHOTOS)

Acctress srilankan news Nadeesha hemamali
By Sithumi Mar 01, 2022 05:58 PM GMT
Report

නදීෂා හේමමාලි කියන්නේ ලාංකීය නිලියන් අතර සරාගී නිලියක් කිව්වොත් නිවැරදියි.වසර ගණනාවක පටන් එක ලෙස ජනප්‍රියත්වය රැක ගෙන ඉන්න ඇය රංගනයෙන් දායක වුන නිර්මාණ හරහා ඇයව කවදටත් මතකයේ රැදී ඇති රංගන ශිල්පිනියක් .

චිත්‍රපටි රැසක අපට ඇයගේ රංගන දායකත්වය දැක ගැනීමට හැකි වුනා. වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගේ හිත වල තිබු චිත්‍ර පටය ජුලියා ඇය එහි දක්ෂ අන්දමෙන් රංගනයේ යෙදුනා.වගේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක්ද වනවා.දක්ෂ ගායිකාවක් හා නිරුපිකාවක්,නිවෙදිකාවක්ද වනවා.ඉතින් පසුගිය කලේ නම් අපිට ඇයව වැඩිය දැක ගැනීමට ලැබුනේ නෑ. ඉතින් දැන් නවතට් අපිට ඇයව පුංචි තිරය ඔස්සේ දැක ගැනීමට ලැබෙනවා. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ දෙයක්. දැන් කාලේ නිර්මාණ කියන ඒවා හොයා ගන්න හරි අමාරුයි. මේ දිනවල පියාඹන මුනිස්සම් නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා.

නාට්‍ය හුඟක්ම නිර්මාණය කරන්නේ ලාභ පරමාර්ථය පෙරදැරි කරගෙනමයි.ඒ වගේම පසුගිය කාලයේ බොහොමයක් පුවත්වල පළ වුණේ මම කියන සත්‍ය තොරතුරු නෙමෙයි. මම කියන දේ නෙමෙයි පත්තරවල යන්නේ ඒ නිසා තේරුමක් නැහැනේ පත්තරවලට ඉන්ටර්විව් දීල කියලයි. ඒ වගේම මගේ කලා ජීවිතයේ වගේම මගේ සත්‍ය තොරතුරු මගේ ෆේස්බුක් ගිණුම හරහාද ඉන්ස්ටර් ග‍්‍රෑම් ගිනුම හරහාද ලබාදෙන්න පුළුවන් බව කියපු ඇය ඒ හේතුව නිසාවෙන්ලු මාධ්‍යයෙන් ඈත්වෙලා හිටියේ.

ඇත්තටම මම අවුරුදු දෙකක තුනක නිහැඬියාවකින් පසුව තමයි ටෙලි නිර්මාණයකට පසුගිය කාලේ දායක වුනා. ඉන් පස්සේ නම් මන් ආය කිසිම දෙකට දායක වුනේ නෑ. ජගත් මනුවර්ණගේ. ඔහු අධ්‍යක්‍ෂණයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණය තමයි කොඩිගහයට කියන්නේ. ඇත්තටම ඒක හොඳ කතා පුවතක්. ඒ කතාවට මම ගොඩක් කැමතියි. සතුටුවෙන්න පුළුවන් තිරපිටපතක් ලැබුණු හින්දා මම මේ වැඬේ භාර ගත්තා.ඉතින් මන් ඒ භාර ගත්ත වැඩේ හරියටම කරා.

එකේ එක්දරු මවකගේ චරිතයක් තමයි මට රඟපාන්න තිබුනේ. ඇය පැල්පත් නිවසක ජීවත්වන අනියම් සම්බන්ධයකුත් පවත්වන ගැහැණියක්. කොහොම නමුත් මේ වෙනකොට මම සජීවී සම්මුඛ සාකච්ඡාවලට පමණයි සම්බන්ධ වෙන්නේ මොකද ඔවුන්ට එතකොට මම කියන දේවල් සංස්කරණය කරන්න බැහැනේ . නිර්මාණකරුවෙක් සමග කතා කරන්න ඕනේ ඔවුන්ගේ නිර්මාණකරණය ගැන විතරයි .

ඔවුන්ගේ අනවශ්‍ය තොරතුරු කතා කරන්න වුවමනා නැහැ කියන පුවත්පතක් හෝ යම්කිසි මාධ්‍යයක් ඔවුන් ගේ පුවත්පත අලෙවි කරගන්න කලාකරුවන් මේකට යොදා ගන්නවා. ඒක හරිම පිළිකුල් දෙයක්.එහෙම අසත්‍ය තොරතුරු පළ කළොත් අපේ පේ‍්‍රක්‍ෂකයොත් සමහර වේලාවට අතරමං වෙන්න පුළුවන් ඊට වඩා හොඳයි මගේ මාධ්‍යයක් හරහා මගේ තොරතුරු පේ‍්‍රක්‍ෂකයන්ට කියන්න පුළුවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery