බොහෝ දෙනා තවමත් විශ්වාස කරන බිත්තර සම්බන්ධ මිත්‍යා අදහස්. - (VIDEO)

Egg
By Wayomi Jan 28, 2024 11:54 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බිත්තර කියන්නේ වෙළදපොලෙන් මිලදී ගත හැකි ඉහළම පෝෂණයකින් යුත් ආහාරයක් වන අතර බිත්තර එකතු කරගෙන රසවත් ආහාර, අතුරුපස ආදිය පිළියෙල කරගත හැකියි.. එහි අඩංගු ඉහළ ප්‍රෝටින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක රාශියක් අන්තර්ගත වන අතර ලොකු කුඩා ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට උදෑසන, දහවල් හෝ රාත්‍රී කාලයේ පහසුවෙන් ආහාරයට ගත හැකියි.

නමුත් බිත්තර සහ එහි ගුණාංග පිළිබඳව නොයෙකුත් මතයන් අතීතයේ සිට පැවත එනවා.. ඉන් බොහෝමයක් නූතනය වන විට අසත්‍ය බවට විද්‍යාත්මකව තහවුරු වී ඇතත් ඇතැම්විට ඔබ තවමත් ඒවා පිළිබඳව විශ්වාස කරනවා ඇති..

ඒ නිසා අපි හිතුවා බොහෝදෙනා තවමත් විශ්වාස කරන බිත්තර සම්බන්ධයෙන් ඇති දුර්මත කිහිපයක් ගැන ඔබට කියන්න.  


                                                                              Sponsored By Sarrita Jewellery

බොහෝ දෙනා තවමත් විශ්වාස කරන බිත්තර සම්බන්ධ මිත්‍යා අදහස්. - (VIDEO) | Myths About Eggs