මුතුරාජා තායිලන්තයට ගොඩ බසී - (PhOTOS)
Sri Lanka
Thailand
By Sewvandhi
කටුනායක ගුවන් තොටුපොළෙන් අද(02) උදෑසන රැගෙන ගිය මුතුරාජා හස්තියා මේ වනවිට තායිලන්තයට රැගෙන ගොස් අවසන්.
හස්තියා රැගත් කුටිය ගුවන් යානයෙන් පිටතට රැගෙන ආවේ විශේෂ රථයකින්.
වසර 22ක් පුරාවට මෙරට සිටි මුතුරාජාට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා දීම සඳහායි තායිලන්තය දක්වා මෙලෙස රැගෙන ගියේ.




