බිරිඳ අනියම් සැමියා සමඟ නිදි යහනේ සිටියදී කෝප ගත් සැමියා ඇවිත් සිදුකළ සිතාගැනීමට නොහැකි වැඩේ !

Police Murder Gagana news Sri lankan news Ambilipitiya
By Subodha Feb 20, 2022 08:15 AM GMT
Report

ඇඹිලිපිටිය -පනාමුරේ ප්‍රදේශයේදි පුද්ගලයෙකුට ගිනි තැබිමේ සිද්ධියක් වාර්තා විය.

බිරිද, අනියම් සැමියෙකු සමග නිදි යහනේ සිටියදි නිත්‍යානුකුල සැමියා විසින් පෙට්ට්‍රල් දමා ගිනි තබා තිබේ.

පිලිස්සුම් තුවාල ලබා සිටින බිරිද බලංගොඩ මුලිික රෝහලේ ප්‍රතිතාර ලබමින් පසුවෙයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා මියගොස් ඇත.

පොලිසිය සදහන් කලේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය -පනාමුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අයෙකු ලෙසයි.

පිලිස්සුම් තුවාල ලැබු බිරිද 38 හැවිරිදි සිව්දරු මවක් වන අතර ඇය සැමියාගෙන් වෙන්ව පින්නවල ප්‍රදේශයේ කුලි නිවසක ජිවත් වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාක්මකයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now