ලොවක් කම්පා කරවමින් දුම්‍රියක් තුළ සිදුවූ සමූහ ඝාතනය.
                                    
                    Police spokesman
                
                                                
                    American Express
                
                                                
                    Crime
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ වන විට ලෝකයේම අවදානය යොමුව පවතින සිදුවීමක් ලෙස අමෙරිකාවේ චිකාගෝ හි දුම්රියක් තුළ දී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දිය වාර්‍ය්හා වී තිබෙනවා.
මෙහිදි මෙම සිද්දියෙන් තිදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ගිනිඅවිය සමඟ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
2024 වසරේ මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩි තැබීම් 378ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.