මුලතිව් කැණීමකදි ඇට කැබලි හමුවෙයි..

By Sithumi Jul 08, 2023 02:51 PM GMT
Report

මුලතිව් කොක්කිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ භූගත කිරීම සදහා හෑරීමේදි මිනිස් ඇට කැබිලි 13ක් හමුවී තිබෙනවා.

මෙම සිදුවීම මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මෙම මස 6 වෙනිදාට හෑරීමට විනිසුරු ජී ප්‍රදීප් මහතා නියෝග කළා.

වාද්දුව පොහොද්දරමුල්ල ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස්මගට අපරික්ෂාකාරි ලෙස ඇතුලත් කළ මෝටර් රථයක්