කවුරුත් ආදරේ කරන 'දුටු නුදුටු' නිවේදක මුදිත විජේසුන්දර යුග දිවියට..කවුරුත් නුදුටු ආදරණිය ඡායාරූප මෙන්න..(PHOTOS)

Sri Lanka Wedding Gossip Today SL Actress Gossips
By Sewvandhi සති 1 කට පෙර
Report

 ස්වර්ණවාහිනී නාලිකාව බිහි කරපු දක්ෂයෙක් තමයි මුදිත විජේසුන්දර කියන්නෙ . මුදිත වැඩසටහන් කීපයක් මෙහෙයවීම් කටයුතු කළා. නමුත් හිතට වැදුණු ඔහුගේ වැඩසටහන තමයි දුටු නුදුටු. අද ඔය ලංකාවේ ලෝකේ ඇවිදින වැඩසටහන් තියෙනවා පඳුරුවලට වඩා.

ඒත් ඒ කාලේ එහෙම ඒවා කීපයයි තිබුණේ. රූපරාමු පෙන්වනකොට ඒකට මුදිතගේ නිදහස් කටහඬ එක් වුණාම හරියට ඒ රූපරාමුවෙන් පෙන්වන තැන අපි ඉන්නවා වගේ ජීවමාන ගතියක් දනවන තරමට ඔහුගේ හඬ සජීවියි.

මුදිත කියන්නෙ වැඩි වැඩ නැති චාම් තරුණ නිවේදකයෙක් .ඉතින් ඔහුට අද විශේෂ දවසක්. ඒ් අද ඔහුගේ මංගල දිනය.

ලහිරු මුදලිගේනම් ඔහුට සුභ පැතුවෙ සුභ මංගලම් ඉක්මනින්ම දෙන්නා තුන්දෙනා වේවා කියලයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර මෙතනින්...


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery