හැමෝම කතාවුණු මිසිස් වර්ල්ඩ්ගේ සැබෑම ලස්සන..(PHOTOS)
                                    
                    Sri Lanka
                
                                                
                    Gossip Today
                
                                                
                    World
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මෙවර මිසිස් වර්ල්ඩ් තරගාවලිය ශ්‍රී ලංකාවේ අපිට ඉතාම විශේෂයි. ඒ අපේ රටේ තරගකාරියක් එම තරගයෙන් දෙවන ස්ථානය හිමි කරගැනීම හේතුවෙන්.
කොහොම වුණත් මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් තරුණියට වඩ ශ්‍රී ලංකාවේ ඉශාදි ලස්සනයි කියන එකබොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා.
කොහොම නමුත් මෙම තරගාවලි නිර්ණායක ගණනාවක් මත පදනම් වනවා
. එහිදි තෝරාගන්නා ලද සියලු නිර්ණායක අනුව සැබෑම සුන්දරත්වයෙන් යුතු අයෙකු මෙහිදී තෝරාපත්කර ගන්නවා.
ඒ අනුව මෙවර රූ රැජින කිරුළ හිමි වුයේ දකුණු අප්‍රිකාවේ TShego Gaelae ටයි. ඇයත් ඇත්තෙන්ම සැබෑම සුන්දරත්වය හිමි කාන්තාවක් බව පහත ජායාරූප ඔබට සනාත කරනු ඇති.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    