මෙවර මිසිස් වර්ල්ඩ් තරගයට ශ්‍රී ලංකාවෙන් රූමතියන් දෙදෙනෙක්? රටවල් දෙකකින්?(PHOTOS)

Sri Lanka New Zealand World Beauty
By Sithumini Jan 31, 2025 03:25 AM GMT
Report


මිස් වර්ල්ඩ් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. ඒ සදහා විවිධ රටවල් නියෝජනය කරමින් තරගලාරියන් විශාල ප්‍රමාණයක් එක්ව සිටිනවා.

ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින්නේ මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ලෙස තේරිපත්වූ ඉශාදි අමන්දා.

ඇය මෙම තරගාවලියට සහභාගි වනවා වගේ ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන තරුණියක් මෙවර නවසීලන්තය නියෝජනය කරමින්ද ඉදිරිපත්වනවා.

ඇය නමින් නිශි රණතුංග. මෙවර මිසිස් නිව්සීලන්ඩ් බවට පත්ව තිබෙන්නේ ඇයයි.

ඒ අනුව අපේ රට නියෝජනය නොවුණත් එම තරගාවලියේ මෙවර අපේ රටේ තරුණියන් දෙදෙනෙක් සිටීම විශේෂත්වයක්.

බොහෝ විට අපේ රට හමේ පැහැය සහිත තරුණියන් හමේ පැහැය වැඩි කරගැනීමට බොහෝ උත්සාහා ගත්තද මෙම පැහැය සදහා ලෝකයම ලබා දෙන වටිනාකම ඉන් මොනවට පිළිඹිඹු වනවා.   

GalleryGalleryGalleryGalleryGalleryGallery