පෙට්‍රල් නැතිව, එන්ජින් නැතිව විදුලි වේගයෙන් දුවන සුපිරිම යතුරුපැදිය මෙන්න..ලංකාවේ නිෂ්පාදනයක්..(VIDEO)

Sri Lanka Motor bike Sisiranga de Silva
By Aruna Feb 27, 2022 08:26 AM GMT
Report

ලoකාවේ අපේ කොල්ලෙක් හදපු පෙට්‍රලුත් ඕන නැති එන්ජින් නැති විදුලි වේගයෙන් දුවන සුපිරි යතුරුපැදිය ගැන මේ දින වල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාබහට ලක්වනවා.

මේ අනුව එම යතුරු පැදිය නිර්මාණය කළ සසිරංග ද සිල්වා නම් තරුණයා හෙළිකළ අමුතුම රහස් ටික පහත වීඩියෝවෙන් නරඹන්න.

දර්ශන ලබා ගැනීම දිවයින යූටියුබ් නාලිකාවෙන්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now